FAST NEWS

24×7 Around the Globe

ෆුල්ෆේස් තහනමට එරෙහි තහනම දීර්ඝ කරයි.

පූර්ණ මුහුණ හිස්වැසුම් මත පනවා තිබූ තහනම ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් සැප්තැම්බර් 2 වැනිදා දක්වා නැවතත් දීර්ඝ කර ඇත.