FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනයකට සැරසෙති..

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දින දෙකක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තිරණය කර තිබේ.

එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා  පැවුසවේ ලබන අගහරුවාදා සහ බදාදා (08/09) යන දින දෙකේ දී එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.