FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට දක්වා දිගුවෙයි…

බස්නාහිර පළාතේ රෝහල් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන් අද(03) උදෑසන ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 08 දක්වා දිර්ඝ කර තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් සංකේත වැඩවර්ජනවල නිරත වෙයි.

වර්ජනය හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටියද වෛද්‍ය වර්ජනය සාධාරණ බව ඇතැම් රෝගීන් ප්‍රකාශ කළේය.