FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී නිර්පාක්ෂික වන ලකුණු ?

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීනව සිටිමට ඉඩ ඇතැයි හින්දු පුවත් සේවය සඳහන් කරනවා.

මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවත් එම පුවත් සේවය සඳහන් කරනවා.

මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තහවුරු කර ඇති බවද එම පුවත්සේවය සඳහන් කරනවා.