FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දිර්ඝ කෙරේ…

මහා පරිමාණ දූෂණ හා වංචා සිදුවීම පිළිබඳ නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සහ පරීක්ෂණ සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය මාස 6න් දීර්ඝ කර තිබේ.

මාර්තු 5 දා සිට බල පැවැත්වෙන පරිදි මෙම කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.