FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාතේ වෛද්‍යවරු වර්ජනය කරති..

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් උතුරු පළාතේ වෛද්‍යවරුන් අද(02) පෙරවරු 8.00 සිට පැය 04ක කාලයක් සඳහා වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (01) දිනයේ සබරගමුව පළාතේ මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබීය.

වර්ජනයට සමගාමීව ඊයේ පස්වරුවේ රත්නපුර නගරයේ සයිටම් විරෝධී රැළියක්ද පවත්වන ලදී.