FAST NEWS

24×7 Around the Globe

සුසිල් රෝහල් ගත කරයි.

හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් හේතුවෙන් එජනිස ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රෝහල් ගතකර තිබේ.

ඊයේ(12) හවස ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සෞඛ්‍ය තත්ත්වය  මේ වන විට  සුව අතට හැරෙමින් පවතින බවත් නාමයෝජනා බාරදීමට හෙතෙම පැමිණෙන බවත් ඔහුගේ සමීප ආරංචි මාර්ග පවසයි.