FAST NEWS

24×7 Around the Globe

මුහුදු ප්‍රදේශවලට තද වැසි හා සුළං..

ඉදිරි පැය 24 තුළ ත්‍රීකුණාමලය,මඩකළපුව,හම්බන්තොට, මාතර සහ කොළඹ  හරහා මන්නාරම දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං හා තද වැසි ඇතිවිය හැකි බව කාළගුණු විද්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.

එසේම පැ.කී.මී 70 – 80 දක්වා සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකය ඉතා රළු විය හැකි බව ස්භාවික පිළිබඳ පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.