FAST NEWS

24×7 Around the Globe

සබරගමු වෛද්‍යවරු වර්ජනයේ…

අද(1) උදෑසන 8.00 සිට සබරගමුව පළාතේ රෝහල් වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙම වර්ජනය දහවල් 12 දක්වා පැය 04 කාලයක් ක්‍රියාත්මක නියමීත බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.