FAST NEWS

24×7 Around the Globe

මහබැංකු බැඳුම්කර නිකුතුව නිරීක්ෂණය කිරීමට කොමීසම යයි..

හෙට (01) සිදුවන මහබැංකු බැඳුම්කර නිකුතුව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුව පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම සභාව තීරණය කර  තිබේ.

ඒ අනුව එම කොමිසමේ සාමාජිකයින් මහ බැංකුව වෙත යාමට නියමිත වේ.