FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාතේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක..

මධ්‍යම පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරු උදෑසන 8 සිට දහවල් 12 දක්වා පැය 4ක කාලයක් අද(28) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් බලධාරින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.