පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණෙන් ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂක කණ්ඩායම අද උදේ 10 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර දුන්නේය.
එ් කණ්ඩායම් නායක පුබුදු ජයගොඩගේ ප්‍රධානත්වයෙන්.
නාමයෝජනා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අද දිනය තුළ දිවයින පුරා සිටින තම පක්ෂ සාමාජිකයින් නාම යෝජනා බාර දෙන බවයි.
නුවර එලිය.
ගම්පහ.









