FAST NEWS

24×7 Around the Globe

නව අගවිනිසුරුවරයාගේ නම අද ව්‍යවස්ථාදායක සභාවට..

නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත පුද්ගලයාගේ නම අද(27) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හෙට(28) දිනයේදී එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර එම පුරප්පාඩුව සඳහා නව අගවිනිසුරුවරයෙකු පත් කිරීමට නියමිතය.