FAST NEWS

24×7 Around the Globe

කෝටි 300ක නිල් මැණිකක් හමුවේ…

මාතලේ ලග්ගල ප‍්‍රදේශයේ මැණික් පතලකින් රුපියල් කෝටි 300ක් පමණ වටිනාකමකින් යුතු නිල් මැණිකක් හමු වී තිබේ.

මාතලේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ පතලකින් හමුව ඇති මෙම නිල් මැණික ග‍්‍රෑම් 800ක පමණ බරකින් යුතු බවද වාර්තා වෙයි.

මේ වන විට මැණික් ගල රාජ්‍ය බැංකුවක තැන්පත් කර ඇත.