FAST NEWS

24×7 Around the Globe

‘මහ බැංකු වංචාකරුවන් ආරක්ෂා කරන්න ආණ්ඩුව උත්සහ කරනවා’…

මහ බැංකු මූල්‍ය වංචාව සාමාන්‍ය ක්‍රියාවලියක් බව පෙන්වීම සඳහා ආණ්ඩුවේ ඇතැම් පිරිස් ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට සම්බන්ධ වංචාකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තුළ සිටින ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.