FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදි හිස්වැසුම් ගැන මූලික කරුණු 10ක් ගැසට් කරයි…

යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණි.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුවය.

ඒ අනුව යතුරුපැදි හිස්වැසුමක් පැළඳීමේදී අනුගමනය කළ යුතු මූලික කරුණු 10 ක් මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.)