FAST NEWS

24×7 Around the Globe

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් කෙරේ…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම සහ තවත් අයෙකු ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝගය කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ මිළදී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 125 කට අධික ප්‍රමාණයක් අව භාවිත කිරීමේ චෝදනාව යටතේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

එසේම ශෂී වෙල්ගම වෙනුවෙන් කල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අනෙක් සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 9 වනදා නිකුත් කරන බවද අද අධිකඍණය ප්‍රකාශ කළේය.