FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ඩී.බී.විජේතුංග මහතාගේ දියණිය අභවප්‍රාප්ත වේ..

හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනි කුමාරි විජේතුංග මහත්මිය (60)  අද (22) අලුයම අභවප්‍රාප්ත වූවාය.

හදිසියේ ඇති වු රෝගාබාධයක් නිසා අඟහරුවාදා (21) රාත්‍රි ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියාය.