FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තු ඉහළ දැමීම අනිවාර්යයි – ඇමති හකිම්.

ඉදිරියේදී අනිවාර්යෙන් ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (20) පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

එහෙත් සමෘද්ධිලාභීන් සඳහා ජල ගාස්තුව ඉහළ නොදමන බවද හෙතෙම මෙහිදි පැවසීය.