FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු අධිපති සාක්ෂි දීමට ජනපති කොමීසමට පැමීණෙයි..

බැඳුම්කර නිකුතුව විමර්ශනය සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  මීට සුළු වේලාවකට පෙර එම කොමීසම වෙත පැමීණියේය.

කොළඹ – 12 අධිකරණ මාවතේ පිහිටි අංක 94 දරණ අධිකරණ කාර්යාල පරිශ්‍රයේදී අදාළ සාක්ෂි විමසීම සිදු කෙරේ.