FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරු ජනපති මන්දිරයට කැඳවති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් හෙට (22) මධ්‍යහන 12.00ට ජනාධිපති මන්දිරය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම්දීමකට අනුව ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය විසින් ආසන සංවිධායකවරුන්ට මේ බව දැනුම් දී ඇත සඳහන්.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.