FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශ මාර්තු 06 තෙක් යළි රිමාන්ඩ්..

රජයේ වාහන අවභාවිත කළැයි සැකපිට හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.