FAST NEWS

24×7 Around the Globe

මෙරට ආර්ථිකය දිගින් දිගටම පරිහානියට යනවා – ජවිපෙ

මෙරට ආර්ථිකය දිගින් දිගටම පරිහානියට ලක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසන්නේ පසුගිය රජය සමයේ පැවැති නාස්තිය සහ දූෂණය  වර්තමාන රජය ද සිදු කරමින් පවතින බවයි.

මාතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා මෙම අදහස්  පළ කළේය.