FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය රටේ කාර්යයන්වලින් ඉවත්වීම රටට යහපතක්…

 

ව්‍යවස්ථා සම්පාදක අනු කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වීම සුබදායක සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් රටේ සියළුම කාර්යයන් වලින් ඉවත් වීම රටට යහපත් දෙයක් බව ඔහු පැවසුවේය.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.