FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමීන් කුළුගෙඩියෙන් පළමුවරට…

මහමැතිවරණයට  කුළු ගෙඩිය ලකුණින් තරග කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහනුවර,ත්‍රිකුණාමලය,කෑගල්ල,ගාල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා නාමයෝජනා  බාර  දුන්නේය.

සෙසු දිස්ත්‍රික්ක සඳහා  ද නාමයෝජනා බාර දීමට  නියමිතයි.පෙරටුගාමීන් මහ මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.