FAST NEWS

24×7 Around the Globe

රන් බුදු පිළිමයක් ගැන කියන්න ගෝඨා FCID යට..

අනුරාධපුර සඳහිරු සෑයේ රන් බුදු පිළිම වහන්සේ නමක්‌ තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා දීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත පැමීණ බව එම කොට්ඨාශව පවසයි.