FAST NEWS

24×7 Around the Globe

ජාතික රූපවාහිනියට නව අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙක් පත් කෙරේ…

ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් නීතිඥ තුසිර මැලෙව්වේතන්ත්‍රී මහතා අද (15) ජනමාධ්‍ය අමාත්‍යන්ශයේදී සිය පත්වීම් ලිපිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.

 නීතීඥ තුසිර මැලැව්වෙතන්ත‍්‍රි මහතා මානව හිමිකම් ක‍්‍රියාකාරියෙකු මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු හා සංගීත විෂයෙහි ප‍්‍රවීණයෙකුද වේ.