FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්..

වාහන අමතර  කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටින ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා පෙබරවාරි  23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය