FAST NEWS

24×7 Around the Globe

සීමා නීර්ණ කමිටු වාර්තාව හෙට(17) ගැසට් කරනවා – ඇමති ෆයිසර්

සීමා නීර්ණ කමිටු වාර්තාව හෙට(17) ගැසට් කරන බව ඇමති ෆයිසර් මුස්තාපා මහතා  අද (16) දහවල් කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්  පවසා සිටියේ ය.