FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන ජනපති හා අන්තරේ අතර සාකච්ඡාවක්..

සයිටම් අර්බුදය සම්බන්ධව ජනපතිවරයා හා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අද(16) දවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.