FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(15) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

කොමිසම වෙත පැමිණි මන්ත්‍රීවරයා මේ වන විටත් අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටින බවද වාර්තා වෙයි.

පසුගියදා අධිකරණයට ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මෙම ප්‍රකාශය ලබාදෙමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.