FAST NEWS

24×7 Around the Globe

සීමානිර්ණය කමීටු වාර්තාව රජයේ මුද්‍රණාලයට..

පළාත් පාලන කොට්ඨාස සීමානිර්ණය කමීටු වාර්තාව ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පෙබරවාරි 17 වැනිදා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.