FAST NEWS

24×7 Around the Globe

මාළඹේ සයිටම් එරෙහිව ගම්පහත් විරෝධතාවක්…

මාළඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරු  ඇතුළු කාර්ය මණ්ඩලය නියෝජනය වන අයුරින් 200 කට අධික පිරිසක් අද (13) උද්ඝෝෂණයක නිරත වුහ.

මීට රාගම වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියෝ සහ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙහි සිසු සිසුවියෝ පිරිසක්ද එක්ව සිටියහ.