FAST NEWS

24×7 Around the Globe

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15 න් අවසන්..

2016 ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සිසුන්ට පාසල් ලබා ගැනීමේදී ඇතිවූ ගැටලුවලට අදාළව අභියාචනා බාර ගැනීම  එළැඹෙන 15 දා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මෙහිදී ලකුණු මට්ටමට අපෙක්ෂිත පාසලක් නොලැබීම මත හා ලැබී ඇති පාසලට යෑමට ඇති දුෂ්කරතා මත වෙනත් පාසලක් ලබාගැනීමට අදාළව අභියාචනා බාර ගැනීම ආරම්භ කර තිබුණි.