FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පාලමක් අලුත් වැඩියා කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.