FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කෙරෙන මුදල් නිසි පරිදි පරිහරණය වෙන්නෑ…

අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන් කෙරෙන මුදල් නිසි පරිදි පරිහරණය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව නිලධාරීන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් අද(10) පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.