FAST NEWS

24×7 Around the Globe

වසන්ත සොයිසා ඝාතනයට සැක ලොක්කාට ඇප..

වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර කර සිටි යුද හමුදා විශේෂ බලකායේ සේවය කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර මහාධිකරණඅද(09) නියෝග කළේය.

එ අනුව සැකකරුට රුපියල් 100 000ක මුදල් ඇපයක් නියම හා රුපියල් 500 000ක ශරීර ඇප දෙකක්ද නියම කෙරුණී.