FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය මෙම වසරේදී නෑ.. !

පළාත් පාලන මැතිවරණය මේ වසරේදී නොපැවැත්වෙනු ඇතැයි තමාට දැනෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර අද (09) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදි පැවැති සාකච්ඡාවේදී මේ බව තමාට දැනුන බව ඔහු පැවැසීය.