FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු ළහිරුට ඇප ලැබෙයි…

ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතාව අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය  ඇප මත නිදහස් කළේය.