FAST NEWS

24×7 Around the Globe

කළුවාගහයාය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියයයි…

 

මිද්දෙණිය, කළුවාගහයාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් හා කොන්ක්‍රීට් ප්‍රවාහනය කරන ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකු වන අතර ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.