FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ මීන්නෙරිය ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානය වෙත භාර දී ඇති බවත් පෞද්ගලික හේතුවක් මත එ මහතා එම එම තනතුරෙන් ඉවත්ව ඇති බව වැඩි දුරටත් පැවසේ.