FAST NEWS

24×7 Around the Globe

අලුත්ගම ගැන පෙත්සම් 5ක් විභාගයට ගනී.

පසුගිය වසරේදී අලුත්ගමදී ඇති වූ සිදුවීමේදී පොලීසියේ මැදිහත්වීම නිසි පරිදි සිදු නොවූ බව අභියෝගයකට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09දා) තීරණය කළේය.