FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලිය අදයි…

 

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද(27) පැවැත්වීමට නියමිතය.

අද(27) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී එම රැළිය පැවැත්වීමට නියමිත අතර ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු නුගේගොඩ අද පැවැත්වෙන රැළියට සහභාගී නොවන බව ආරංචි මාර්ග පැවැසීය.