FAST NEWS

24×7 Around the Globe

කොළඹ මැගසින් බන්ධනාගාරයේ අාහාර වර්ජනයක්…

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ,  මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන බව වාර්තා වේ.

අද (26) පෙරවරුවේ සිට ඔවුන් මෙම ක්‍රියා මාර්ගයගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම සිය නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටින බව සඳහන් වේ.