FAST NEWS

24×7 Around the Globe

බැදුම්කරය පිළිබද ශ්‍රීලනිප වාර්තාව ජනපති කොමීසමට…

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප නිර්දේශ ඇතුළත් වාර්තාව බැඳුම්කර ගණුදෙනුව විමර්ශනය කිරිම සඳහා පත් කෙරෙන ජනාධිපති කොමිසම වෙත භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ‍ (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු ජනාධිපති කොමිසම මගින් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා මෙසේ ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.