FAST NEWS

24×7 Around the Globe

නියෝග නොතැකු මෑන් පවර් 37 ට ඇප..

අධිකරණ නියෝග නොතකමින් විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණු බවට චෝදනා මත ඊයේ (24) රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබු මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග අද (25) නියෝග කළේය.

මෙම පිරිස අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදාහැර තිබේ.