FAST NEWS

24×7 Around the Globe

සෙල්ෆි කොඩිවිනයෙන් වසරකට රුසියානුවන් සීය ගණනක් මරු දකියි.

රුසියාව තුළ අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීම හේතුවෙන් වසරකට පුද්ගලයින් සිය ගණනක් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ නිසා සෙල්ෆි ඡායාරූප ගැනීමේදී ආරක්ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රුසියානු පොලීසිය එරට ජනතාව වෙත දැනුම්දී ඇත.

ආරක්ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ආකාරය සහිත අත්පත‍්‍රිකා, වීඩියෝ සහ අන්තර්ජාල පණිවුඩ මගින් දැනුවත් කිරීමට කටයුතු කරන බව රුසියානු රජය ප‍්‍රකාශ කළේය.