FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් නිසා මාර්ගය අවහිරයි!

 

පරණ ගාලුපාරේ මොරටුව, සාරික්කුමුල්ල ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මාර්ගයක් අලුත්වැඩියා කරන ලෙස ඉල්ලා සිදුකරන මෙම විරෝධතාව හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද වාර්තා විය.