FAST NEWS

24×7 Around the Globe

මහින්ද හීන දකිනවා…

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවක් තැනීමේ සිහිනයකින් පසු වන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

ඔහු පවසන්නේ පසුගිය ආණ්ඩු සමය මෙන් වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මුදල් වලට යටත් කරගැනීමට අපහසු බවයි.

කෘෂි ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ සම්මන්ත්‍රණයට එක්වෙමින් දයා ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේය.