FAST NEWS

24×7 Around the Globe

“රේඛාව” චිත්‍රපටය විශේෂ දර්ශනයක් 29 වැනිදා රීගල් සිනමා හලේදී..

“රේඛාව” චිත්‍රපටයට 60 වසරක් පිරීම නිමිත්තෙන් ඩිජිටල් තාක්ෂණයට ලක් කරන ලද එම චිත්‍රපටයේ විශේෂ තිරගත කිරීම මේ මස 29 වැනිදා (ඉරිදා) ප.ව. 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ රීගල් සිනමා හලේදී සිදුවේ.

අජිත් ගලප්පත්ති ලියූ “ලෙස්ටර් හා රේඛාව” කෘතියද රංජිත් කුමාර ලියූ “සිංහල සිනමාවේ රිදී රේඛාව” කෘතියද මෙදින එළිදැක්වීමට නියමිතය